සඳේ තනියට තරුව ඈතයි
හිතේ තනියට ඔබත් ඈතයි
තනි මකන්නට තරුත් නැති සඳ
මගේ පාළුව මටම උරුමයි

සඳේ සිසිලස සිතම සතුටු කර
ඔබේ සෙනෙහස ඔබම සතුටු කර
සඳයි තරුයි එකට පායා
නිවාලමු අපි සසර පැතුමන්

Lyrics by Pushpa Premawathi (My mom 💖🥰)
AI & Video by Anthony Morningstar